Tuesday, June 3, 2014

පුනරුත්පත්තිය.

  
කර්ම නිමිත්තය යනු  කර්මයට අරමුණු වු  හෝ  එය සිදු කිරීමට උපකරණ වු  හෝ වස්තූහුය.

කුශල කර්ම කළවුන්ට  - බෝධි - චෛත්‍ය - බුද්ධප්‍රතිමා - මල් - පහන් - ආහාරපාන - වස්ත්‍රදිය  කර්ම නිමිති වශයෙන් වැටහේ .

අකුශල කර්ම කළ     -    මරණු ලබන සතුන්  - අනුන්ගේ බඩු - සතුන් මැරීම - සොරකම් කිරීමේ උපකරනාදිය කර්ම නිමිති වශයෙන් වෙටහේ.

ගති නිමිත්ත.   
කවර ආකාරයකින් හෝ මැරෙන්නා  වු සත්වයා හට වර්තමාන භවයේ  හෝ අතීත භවවලදී  හෝ ඒ  පුද්ගලයා විසින්  කර ඇති  kකුශලාකුශල කර්මයන් අතුරෙන් , යම් කිසි   කර්මයක් හෝ කර්ම නිමිත්තක්  හෝ ගති  නිමිත්තක්  හෝ වැටහේ . 

No comments:

Post a Comment